ක්‍රීඩා

6 වන වරටත් බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසී හිමිකරගනී

(UTV | කොළඹ) – 2019 වසරේ ක්‍රීඩකයාට හිමි බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ ලයොනල් මෙසී සමත් වුණා.

මෙම සම්මානය හිමිකර ගත් 6වන අවස්ථාව මෙය වන අතර ඔහු 2009, 2010, 2011, 2012 සහ 2015 යන වසර වලදී මෙම සම්මානය හිමිකර ගෙන තිබේ.

මෙවර සම්මානය සඳහා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද නිර්දේශ වී සිටිම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

LPL අනිවාර්ය දසදෙනා නම් කෙරේ

Mohamed Dilsad

ලෝක ශූර මලල ක්‍රීඩක උසේන් බෝල්ටත් කොරෝනා

Mohamed Dilsad

ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment