ප්‍රමුඛ පුවත 1

ස්විස් තානාපති කාර්යාලය අසල උපවාසය අවසන් කෙරේ

 

(UTV | කොළඹ) – ස්විස් තානාපති කාර්යාලය අසල විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ආරම්භ කළ උපවාසය ඊයේ (02) රාත්‍රී අවසන් කර තිබේ.

ඊයේ පෙරවරුවේදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිටට පැමිණ උපවාසයක් ආරම්භ කළේය.

ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් ශ්‍රී ලංකා පොලීසියට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිය යුතු බවට බල කරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුව අතට

Mohamed Dilsad

රාජීත එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක් ජනපතිට

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් 5 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment