ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි

 

(UTV | කොළඹ) –  රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අමාත්‍යාංශ ලේකම්වරු වෙත දැනුම් දී තිබේ.

නැවත සුදුසු අය ආයතන වෙත පත් කරන තුරු එම ආයතන වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද චක්‍ර ලේඛණයක් මගින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම් විසින් උපදෙස් ලබාදී ඇත.

 

Related posts

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

විසඳුම් නොලැබුණොත් තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වර්ජනයක

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක්

Mohamed Dilsad

Leave a Comment