ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

(UTV|කොළඹ) – වෙත්තලකර්නිවලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාවේ අනුයුක්ත සෙබළුන් පිරිසක් සිදුකළ මුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 79.3 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මගින් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක කෙරෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාරදීමට නියමිතයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජයකලා මහේෂ්වරන්ගෙන් පැය තුනහමාරක් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පන් මිල ඉහළට

Mohamed Dilsad

අද සහ හෙට දිස්ත්‍රික්ක 8ක ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment