ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට පන් මිල ඉහළට

(UTV| කොළඹ) – අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 65 ක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාකච්චා අසාර්ථකයි.වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

ඇමති විමල්ට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම ගැන මන්ත්‍රී සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්.

Mohamed Dilsad

Leave a Comment