ප්‍රමුඛ පුවත 1

රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සුදානමින් [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බවත් යහපත් ආදර්ශයක් ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇති බව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතා පවසයි.

අනුරාධපුරදී මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති හෙට උතුරට

Mohamed Dilsad

රණවිරු ගම්මානයෙන් අය කල මුදල යලිත් ලබාදෙන බව සජිත් කියයි [VIDEO]

Mohamed Dilsad

පාසල් සිසුන්ගේ ඇඟිලි සළකුණු ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment