ප්‍රමුඛ පුවත 1

2020 ගුරු සහායකයින් 50,000 ක් බඳවා ගන්නවා [VIDEO]

(UTV | කොළඹ) – දිවයිනේ සියලු ප්‍රථමික පාසල් ආවරණය වන පරිදි ලබන වසරේදී ගුරු සහායකයින් 50,000 ක් බඳවා ගන්නා බව තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සනදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුම් වෙසක් පොහෝ දිනය අදයි

Mohamed Dilsad

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

Mohamed Dilsad

අක්ෂි කාච මිල අඩු කිරීමේ ලාභය ජනතාවට නොලැබීම ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment