ප්‍රමුඛ පුවත 1

බාල ඖෂධ, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය රැසක් රෝහල් වලින් ඉවතට

 

(UTV | කොළඹ) – වසරේ ගතවු කාල සීමාව තුළ තත්වයෙන් බාල ඖෂධ, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග 80ක් පමණ රජයේ රෝහල් වලින් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

මේ මාසයේදි පමණක් ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග හතරක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ වැඩිම ප‍්‍රමාණය ඉවත් කර ඇත්තේ පසුගිය ජුලි මාසයේ දී වන අතර මෙලෙස ඉවත් කරන ඖෂධ වර්ග පිළිබද සැපයුම්කරුවන් දැනුවත් කර ඒ සදහා ගෙවූ මුදල් යලි අයකර ගැනීමටයි නියමිත වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අවසන්ගේ අවසන් කටයුතු පස්වරුවේ

Mohamed Dilsad

හංවැල්ලේ ඝාතනයට අංගොඩ ලොක්කාගේ සගයන් තිදෙනෙක් අල්ලයි

Mohamed Dilsad

ලෝක ළමා දිනයට මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment