ක්‍රීඩා

පකිස්ථාන ටෙස්ට් තරගාවලියට යන ශ්‍රීලංකා සංචිතය

(UTV | කොළඹ) – පාකිස්ථානය ක්‍රිකට් කණ්ඩායම සමඟ දෙසැම්බර් මස 11 දා වැනිදා ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිතය නම් කර තිබේ.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න හට හිමිව ඇත.

එසේම මෙවර ටෙස්ට් සංචිතයට දිනේෂ් චන්දිමාල් සහම ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබීම විශේෂත්වයකි.

මෙම සංචිතයට ඇතුළත් සෙසු ක්‍රිඩකයින් වන්නේ  ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් අඹූල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්වේ.

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රි ලංකා කණ්ඩායම ලබන මස 08 වනදා පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දීයාවට

Editor O

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

Mohamed Dilsad

නුවන් කුලසේකරගේ සමුගැනීම ගැන මුරලි කිව්වා කතාව

Mohamed Dilsad

Leave a Comment