ප්‍රමුඛ පුවත 1

රට ගොඩනැගීමට ජනපතිට සහය විය යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – රට ගොඩනැගීම සඳහා පත්ව සිටින ජනාධිපතිවරයාට සහාය විය යුතු බවයි ජාතික සංවර්ධන පෙරමුණේ හිටපු ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලේවත්ත පවසයි.

ජනාධිපතිවරණ සමයේ තමන් ප්‍රකාශ කළ පරිදි අදාළ ආයෝජන මෙරටට ගෙන ඒමට ඉදිරියේදී ක්‍රියා කරන බවද ඔහු සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර

Mohamed Dilsad

අක්ෂි කාච මිල ගණන් අඩු වෙයි

Mohamed Dilsad

යාචක ආර්ථිකය සංවර්ධනය කරනවා – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment