ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට විශේෂ දුරකථන අංකයක්

 

(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රවේශපත‍්‍ර මෙතෙක් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට ඒ පිළිබඳ විමසීම සඳහා දුරකතන අංක 04 ක් හඳුන්වාදී තිබේ.

0112 78 42 08,011 2 78 45 37,011 3 18 82 50,011 3 14 03 14 යන දුරකථන ඔස්සේ ඒ පිළිබඳව විමසීම් කළ හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ

Mohamed Dilsad

පොලිස් අධිකාරීවරුන් රැසකට උසස් වීම් [PRESS RELEASE]

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment