ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

විදේශ රටවලින් කජු ආනයනය නතර කිරීමට පියවර

(UTV| කොළඹ) – මෙරට ඉදිරියේදී විදේශ රටවලින් කජු ආනයනය නතර කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකා කජු සංස්ථාව පවසන්නේ මෙයට හේතුව මෙරට කජු අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ යාම වන බවත් කජු ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවන බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් නාවිකයින් 19 කට සුවයි

Mohamed Dilsad

පසුගිය රජයේ චෝදනා එල්ල වූ මැති ඇමතිවරු ගැන කඩිනමින් පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

දුම්රිය වර්ජනය හේතුවෙන් සති අන්තයේ විශේෂ දුම්රියත් අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment