ප්‍රමුඛ පුවත 1

ගැටලු පිලිබඳ ජනාධිපති සමග සාකච්ඡා කිරීමට සුදානම් [VIDEO]

(UTV | කොළඹ) – ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය සුදානම් බව එහි මාධ්‍ය ප්‍රකාශක දෙමළ ජනතාවගේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පවසයි.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණ අපේක්ෂකයනගේ විශේෂ හමුවක් [VIDEO]

Mohamed Dilsad

පීඩාවට පත්වූවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ජනපති ජෝජියාවට ලඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment