ප්‍රමුඛ පුවත 1

යාපනය විශ්වවිද්‍යාලයට සිසුන්ට ඇතුල් වීමේ තහනමක්

 

(UTV | කොළඹ) – යාපනය විශ්වවිද්‍යාලය විසින් හෙට (27) සහ අනිද්දා (28) විශ්වවිද්‍යාල භූමියට සිසුන් ඇතුළු වීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාලය තුළ කිසිදු කටයුත්තක් සිදුකිරීමට එම දින දෙක තුළ සිසුන්ට හැකියාවක් නොමැති බව යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධාරියා වන මහාචාර්ය කේ. කන්දසාමි දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

Mohamed Dilsad

දෝෂයක් නිසා ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment