ප්‍රමුඛ පුවත 1

පැෆරල් සංවිධානයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් [VIDEO]

(UTV | කොළඹ) – අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේදී දූෂණ චෝදනා එල්ල වූ හෝ, ජනාධිපතිවරණ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ රාජ්‍ය නිලධාරීන්  හෝ පත් නොකිරීමට කටයුතු කරන ලෙස පැෆරල් සංවිධානය විසින් ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊ-හෙල්ත් කාඩ්පත අද සිට හඳුන්වා දෙයි

Mohamed Dilsad

LTTE යෙන් වල දැමු රත්‍රන් සොයා පොලිසියෙන් මෙහෙයුමක්

Mohamed Dilsad

රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment