ප්‍රමුඛ පුවත 1

පොලිස් අපරාධ කොට්ඨාසය දේශපාලනයට සම්බන්ධයි [VIDEO]

(UTV | කොළඹ) – පසුගිය ආණ්ඩුව පිහිට වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සෘජු ලෙසම දේශපාලනයට සම්බන්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.

මහාචාර්ය ජී .එල් පීරිස් ද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨා නඩුවේ තීරණය අද පස්වරු 6ට

Mohamed Dilsad

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් නැවතත් යථාතත්වයට

Mohamed Dilsad

ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනයට නවසීලන්ත සහාය

Mohamed Dilsad

Leave a Comment