ප්‍රමුඛ පුවත 1

තවදුරටත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත යුතු නැහැ [VIDEO]

(UTV | කොළඹ) – තවදුරටත් මුස්ලිම් ජනතාව හැල්ලුවට ලක්කිරීමට යාම තුලින් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත යුතු නැති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමි පවසයි.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කිරීම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රංශයේ නව ජනාධිපති සහ රුසියානු ජනාධිපති අතර සකච්ඡා

Mohamed Dilsad

ජනපති සහ අගමැති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාරවලට නීතිය දැඩි කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment