ප්‍රමුඛ පුවත 1

ප්‍රංශයේ නව ජනාධිපති සහ රුසියානු ජනාධිපති අතර සකච්ඡා

(උදයම්,ප්‍රංශය )  –  ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැකොන් ඊයේ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ සාකච්ඡාවකට එක්ව තිබේ.

පැරිසියේ පැවැති මෙම සාකච්ඡාවේදී ප්‍රංශය සහ රුසියාව අතර පවතින විෂමතාවන් පිළිබදව සාකච්ඡා කළ බව වාර්තා වේ.

කෙසේ නමුත්, සිරියානු අර්බුදයේදී සහ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී රුසියාව සමඟ එක්වී කටයුතු කිරීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපතිවරයා පවසාඅ ඇත .

පසුගිය කාලය තුළ සීමා වූ ප්‍රංශය සහ රුසියාව අතර ආර්ථික සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමට අපේක්ෂා කරන බව රුසියානු ජනාධිපති පුටින් එහිදී ප්‍රකාශ කළේය.

Related posts

ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි..

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම ඉවතට

Mohamed Dilsad

කැබිනට් මණ්ඩලය කුඩා උවත් ජනතාවට සහන රැසක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment