ප්‍රමුඛ පුවත 1

ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි..

(UTV| කොළඹ)අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (01) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, නාවල පාරේ පිහිටි නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිවාජිලිංගම් ටෙලෝ සංවිධානයෙන් ඉවත්වීමේ තීරණයකට

Mohamed Dilsad

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

Mohamed Dilsad

සජිත්ගේ ජයග්‍රහණය උදෙසා කටයතු කරනවා – රෙක්ස් කොඩිප්පිලි

Mohamed Dilsad

Leave a Comment