ප්‍රමුඛ පුවත 1

සිවාජිලිංගම් ටෙලෝ සංවිධානයෙන් ඉවත්වීමේ තීරණයකට

(UTV | කොළඹ) – ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ටෙලෝ සංවිධානයෙන් ඉවත්වී ඇති අතර , ඒ සඳහා ඉල්ලා අස්වීමේ ලිපිය ද ඉදිරිපත් කළ බව ඔහු කියා සිටියි.

තවදුරටත් දෙමළ ජාතික සන්ධානය සමඟ සබඳතාවක් පැවැත්වීමට අදහස් නොකරන බවද සිවාජිලිංගම් මහතා පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අගවිනිසුරුවරයෙකු, වැඩ බලන පොලිස්පතිවරයෙකු, වැඩ බලන නීතිපතිවරයෙකු සහ විගණකාධිපතිවරයෙක් පත් කෙරේ

Mohamed Dilsad

කොටුව – බදුල්ල නව නගරාන්තර දුම්රිය සේවයක්

Mohamed Dilsad

බස් අනතුරකින් සරසවි සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment