ප්‍රමුඛ පුවත 1

අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීම සඳහා කෙටුම්පතක්

 

(UTV | කොළඹ) – මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් ජනාධිපතිවරණවලදී අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීමට හා මැතිවරණ වියදම් සීමා කිරීමේ නීති ගෙන ඒමට යෝජනා සහිත කෙටුම්පතක් සකස් කර රජයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ගුණාත්මක දේශපාලන සංස්කෘතියක් නිර්මාණය මෙහි අරමුණ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා ජනපති හමුවෙයි

Mohamed Dilsad

2017 වසරේ කර්මාන්ත අංශය හා ආහාර නිෂ්පාදන අංශයේ වර්ධනයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment