ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන ආකාරයට අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ස්ථාන රැසකට අද (14) රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

කොළඹ එකේ සිට 15 දක්වා ප්‍රදේශවලට ඒ අනුව මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

මෙම කාලසීමාව තුළදී කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම්

Mohamed Dilsad

අක්මීමන පාසලකට බලහත්කාරයෙන් ඇතුලුවීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය දශක 04 ක් සම්පූර්ණ කරයි

Mohamed Dilsad

Leave a Comment