ප්‍රමුඛ පුවත 1

රට තුල හමුදා පාලනයක් ඇති වන්නේ නැහැ [VIDEO]

(UTV | කොළඹ) – රට තුල හමුදා පාලනයක් කිසි විටෙකත් ඇති නොවන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරමින් ජනතාවට ගෞරවාන්විතව ජිවත්විය හැකි පරිසරයක් ඇතිකරන බවත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඊයේ අනුරාධපුර මිහින්තලය රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කල සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment