ගොසිප්

තමන් ලද ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍යන්ට ජනපතිගේ ප්‍රණාමය

 

(UTV | කොළඹ) –   ජනපතිවරණයෙන් තමන් ලද ජයග්‍රහණයට සමාජ මාධ්‍ය සෘජුව හා වක්‍රව සුවිශේෂී දායකත්වයක් දැක්වූ බවත් ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සටහනක් තබමින් සඳහන් කර සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සත්‍යය ජය ගනීවි – ශිල්පා ෂෙට්ටි

Mohamed Dilsad

රෝහිත – ටට්යාන විවාහ මංගල්‍යයේ නොදුටු දසුන්

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment