ගොසිප්

තමන් ලද ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍යන්ට ජනපතිගේ ප්‍රණාමය

 

(UTV | කොළඹ) –   ජනපතිවරණයෙන් තමන් ලද ජයග්‍රහණයට සමාජ මාධ්‍ය සෘජුව හා වක්‍රව සුවිශේෂී දායකත්වයක් දැක්වූ බවත් ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සටහනක් තබමින් සඳහන් කර සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක්

Mohamed Dilsad

ක්‍රිකට් දිවියට සමුදෙනවිට සංගාව මතක් කල ඉර්ෆාන්

Mohamed Dilsad

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment