ප්‍රමුඛ පුවත 1

ප්‍රථම විදෙස් සංචාරයට යන ජනපතිගේ දූත පිරිස අඩු කරයි

(UTV | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා දූත පිරිස දස දෙනෙකුට සීමා කර තිබේ.

මේ මස 29 වනදා මෙම නිල සංචාරය සිදු කිරීමට නියමිතව ඇත.

කිසිදු කැබිනට් අමාත්‍යවරයකු එම සංචාරය සඳහා එක් කර නොගැනීමටත් , මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු පිරිසක් සංචාරයට එක්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල විදේශ සංචාරය වන ඉන්දීය සංචාරයට එක්වන්නේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාවකට අනුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදයි

Mohamed Dilsad

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

Mohamed Dilsad

මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment