ප්‍රමුඛ පුවත 1

චෝදනා වලට රනිල්ගෙන් පිළිතුරු [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් මැතිවරණ ව්‍යාපාරය තුල තමන් බාරගත් වැඩකොටස සාර්ථකව සිදුකර එහි ප්‍රතිපල පෙන්වා ඇති බවත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (22) පෙරවරුවේ සිරිකොත පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

Related posts

ජොන්ස්ටන් ප්‍රානාන්දු ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

පොලිස් අධිකාරීවරුන් රැසකට උසස් වීම් [PRESS RELEASE]

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment