ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)   – අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග තරුණයින් දෙදෙනකු කොටහේනේදි අත්අඩංගුවට ගැනේ.

බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පැවසුවේ මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවය.

මෙම මත්ද්‍රව්‍ය වෙළෙඳ පොලිට පැමිණ ඇත්තේ මෑතකදී බවත් මේවා පානය කරන්නන්ගේ ඇටමිදුළු ඉතා ඉක්මණින්  දියවීයන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

Related posts

ඉදිරි පැය 24ත් කාලගුණය අයහපත්

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේ විශේෂ සුරාබදු වැටලීම්

Mohamed Dilsad

කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්ෆෝ 2018 ප්‍රදර්ශනය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment