ප්‍රමුඛ පුවත 1

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා උතුරේ ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කලයුතු බව එක්සත් සමාජවාදී පක්ෂයේ මහලේකම් සිරිතුංග ජයසූරිය මහතා පවසයි.

යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට සම්බන්ධය සැකරුවන් 17 දෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment