දේශීයප්‍රමුඛ පුවත 1

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

(UTV | කොළඹ) –  සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන්ද එදින රැස්වීමට සහභාගී වීමට නියමිතය.

සජිත් ප්‍රේමදාස මහතා එදින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මත්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැ දැක ඡන්ද ව්‍යාපාරයට සහභාගී වන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

අකුණුසර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

කතරගම වෙඩි තැබීමට හේතුව හෙළි වෙයි

Mohamed Dilsad

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

Leave a Comment