කලා

‘බාලා’ අදායම කෝටි 100ට ආසන්නයි

(UTV | කොළඹ) – සම්මානනීය බොලිවුඩ් නළු අයුශ්මාන් කුරානා, යමී ගෞතම් සහ භූමි පේඩ්නේකාර් ප්‍රධාන චරිත රඟන “බාලා” චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් උපයා තිබේ.

එම චිත්‍රපටයට පාදකවන්නේ තරුණ වියේදීම හිසකෙස් ගැළවී යාමේ රෝගයකට මුහුණපෑම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට ලක් වූ තරුණයකුගේ කතා පුවතකි.

බාලා චිත්‍රපටය අමර් කෞෂික්ගේ අධ්‍යක්ෂණයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‘ඉන්දියන්’ දෙවැන්නට කාජල් වෙනුවට ආදේශකයෙක් සොයයි

Mohamed Dilsad

චැඞ්වික් බෝස්මන් ජීවිතක්‍ෂයට පත්වෙයි

Mohamed Dilsad

No Time To Die මාස 7 කින් කල් දමයි

Mohamed Dilsad

Leave a Comment