විදෙස්

රජිනිකාන්ත්, කමල් හසන් දේශපාලනයට

(UTV | කොළඹ) – දකුණු ඉන්දීය සුපිරි සිනමා තරු වන රජිනිකාන්ත් සහ කමල් හසන් දේශපාලනයේදී එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළකර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රජිනිකාන්ත් ප්‍රකාශ කළේ එළැඹෙන තත්ත්වය මත තමිල්නාඩුවේ සුබ සිද්ධිය වෙනුවෙන් සිය සමකාලීන දේශපාලඥ කමල් හසන් සමග අත්වැල් බැඳ ගැනීමට සුදානම් බවයි.

තමිල්නාඩුවේ සංවර්ධනය වෙනුවෙන් රජිනිකාන්ත් සමග එක්වීම ආශ්චර්යක් නොවන බව කමල් හසන් අවධාරණය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම තත්ත්වය 2021 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

සජීවී වැඩසටහනකදී පාකිස්තාන නිවේදිකාවක් මරණයට පත් වෙයි(වීඩියෝ)

Mohamed Dilsad

පාකිස්තානය සබ්මැරීනයක සිට මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment