ප්‍රමුඛ පුවත 1

කොළඹ අහසේ දූවිලි අංශු අඩු වේ

(UTV | කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ශ්‍රී ලංකාවට ඉහළ අහසේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී තිබේ.

වාහනවලින් පිටවන කාබන් තත්ත්වයන් තවදුරටත් වායුගෝලයේ පවතින බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේය

කෙසේ වෙතත් ඉන්දියාවෙන් බලපෑ දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට අඩුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ධුරය ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාට

Mohamed Dilsad

කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයන් ලබන 06 විවෘත කෙරේ

Mohamed Dilsad

මෙරට නිපදවන බෝට්ටු සහ නෞකා අපනයනය 50%ක වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment