ප්‍රමුඛ පුවත 1

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන්ගෙන් ඉල්ලීමක් [VIDEO]

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමජිකයින් ඉවත්ව නව ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට ඉඩ ලබා දියයුතු බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසයි.

අද මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

මෙහිදී අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියන්ද අදහස් දක්වා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජවිපෙ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

“අපි වැඩ කළා, ඒත් ඒවා ජනතාවට සන්නිවේදනය වුණේ නෑ” – ඇමති සාගල කියයි

Mohamed Dilsad

Leave a Comment