ප්‍රමුඛ පුවත 1

සජිත් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ ජනතාවට ප්‍රශංසා [VIDEO]

(UTV | කොළඹ) – නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලූ ඡන්දදායකයින්ට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් තමන් ස්තුතිවන්ත වන බව අග්‍රාමාත්‍ය රනිල් පවසයි.

මාධ්‍ය නිවේදනයක් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ වෙයි

Mohamed Dilsad

පූවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment