ප්‍රමුඛ පුවත 1

බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ වෙයි

(UTV| කොළඹ) – කොළඹ යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද (22) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය

ඒ කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙසයි.

මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවය මිනිත්තු 10 කට අඩු කාලයකදී මෙහිදී අදාළ ගමනාන්තයට ළඟාවිය හැකි අතර ප්‍රවර්ධන කටයුත්තක් ලෙස මෙම සේවය මුල් මාසය තුළදී මගී ජනතාවට නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මෙහි ප්‍රවාහන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකිරීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක්

Mohamed Dilsad

අගමැතිට එරෙහිව විශ්වාසභංගය අද එයිද?

Mohamed Dilsad

Leave a Comment