ප්‍රමුඛ පුවත 1

නව ජනපතිට අමෙරිකාවෙන් සුභ පැතුම්

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ ප්‍රාර්ථනා කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම ගැන ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පතන බවයි.

යහපාලනය, ආර්ථික වර්ධනය, මානව අයිතිවාසිකම් හා සංහිඳියාව යන කරුණු යටතේ ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා තේරී පත් වූ ජනාධිපතිවරයා සමග කටයුතු කරන්නට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට ප්‍රදර්ශනය කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදය ජනපති හමු වෙයි

Mohamed Dilsad

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment