ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 297ක්

(UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයට අදාළව පොලීසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 297ක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පැමිණිලිවලට අදාළව පුද්ගලයින් 141 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය 2015 ජනාධිපතිවරණය හා සැසදීමේ දී මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමී බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු මීතොටමුල්ලේ ජාතවගේ සුවදුක් විමසයි

Mohamed Dilsad

ජාතික නිවාස දිනය අදයි

Mohamed Dilsad

බෙලෙක් සමන්ට කුලියාපිටිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment