ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු මීතොටමුල්ලේ ජාතවගේ සුවදුක් විමසයි

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මීතොටමුල්ලේ ආපදාවට ලක්ව සිටින ජනතාවගේ සුවදුක් විමසා බැලීමට එම ස්ථානයට ගොස් තිබේ.

මෙලෙස එම ස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන රංගන හේරත්, තිසර පෙරේරා, ඩිල්ශාන් මුණවීර යන පිරිසය.

එම ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීමේ අරමුණින් පැමිණි ක්‍රිකට් තරු සමඟ පීඩාවට පත්වූ ජනතාව සුහද කතා බහකද නිරත වුහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/SRI-LANKAN-TEAM-@-METHOTAMULLA-1-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/SRI-LANKAN-TEAM-@-METHOTAMULLA-2-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/SRI-LANKAN-TEAM-@-METHOTAMULLA-3-UDM-SIN.jpg”]

Related posts

අල්ලස් ගැනීමට තැත්කළ ප්‍රධානීන්ගේ නඩු තීන්දුව 19 වනදා

Mohamed Dilsad

හැටන් කොළඹ මාර්ගයේ රථ වාහන ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment