ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොටස් වෙළඳ පොළ වර්ධනයක්

 

(UTV | කොළඹ) – නව ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ ඡන්දයෙන් පත් වීමත් සමඟින් කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි.

සියලු මිල දර්ශකය මෙන්ම එස් ඇන්ඩ් පී දර්ශකයද ඉහළ යෑමක් පෙන්නුම් කරයි.

ආරම්භ වී විනාඩි කිහිපයක් තුළම දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩි මිලට පොල් අලෙවි කළ තවත් වෙළඳුන් පිරිසකට නඩු

Mohamed Dilsad

සමාජ ආර්ථික අභියෝග ජය ගැනීමට නව ජවයකින් ඇරඹි Communique PR

Mohamed Dilsad

පාසල් අවට දුම්වැට් අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි කඩිනමින් – සුව ඇමති

Mohamed Dilsad

Leave a Comment