දේශීයව්‍යාපාරික

වැඩි මිලට පොල් අලෙවි කළ තවත් වෙළඳුන් පිරිසකට නඩු

(UTV |පුත්තලම) – වැඩි මිලට සහල් සහ පොල් අලෙවි කළ වෙළඳුන් 70කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගනී.

ඒ පුත්තලම දිස්ත්‍රික්කය තුළය.

ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලිවලට අනුව පසුගිය මාස දෙකක කාලය තුළ මෙම වැටලීම් සිදුකර තිබේ.

එහිදී පරීක්ෂාවට ලක් කර ඇති වෙළඳසැල් සංඛ්‍යාව 300කට අධිකය.

එහිදී වෙළදසැල් හිමියන් කිහිප දෙනෙකුට අවවාද කළ බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

Related posts

දළඳා වන්දනාවේ ප්‍රභූ පෝලිම් නැහැ.

Editor O

මෙරට PCR පරීක්ෂණ 66,000 ඉක්මවයි

Mohamed Dilsad

මහවිරු දිනය සැමරීම් වලට සම්බන්ධ 46ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment