ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණයට [VIDEO]

හෙට(18) පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමට නියමිත බව පොදුජන පෙරමුණ පවසයි.

දිවුරුම් දීමට ප්‍රථමයෙන් ගෝඨාභය රාජපක්ෂ ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි වෛතත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගැනීමටද නියමිතව ඇත.

දිව්රුම් දීමෙන් අනතුරුව ඔහු රුවන් වැලි සෑ මහ මළුවේදී ජාතිය ඇමතීමද සිදුවන බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

නිල සංචාරය නිමවා අගමැති යළි දිවයිනට

Mohamed Dilsad

කෝටියක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ලක්‍ෂ ගණනක දුම්වැටි සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment