ප්‍රමුඛ පුවත 1

නිල සංචාරය නිමවා අගමැති යළි දිවයිනට

(UTV | කොළඹ) – තෙදින මාලදිවයින් නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය තුලදී මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර දෙරට අතර ගිවිසුම් 04 කට ද අත්සත් තැබීය.

අග්‍රාමාත්‍යවරයා එහිදී මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීමට ද එක්විය.

ඊයේ (03) පැවති ඉන්දීය සාගර සමුලුවෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේද අග්‍රාමාත්‍යවරයා විසිනි.

Related posts

නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට අදාළව සිදුව ඇති වංචාවන් සෙවීමට කොමිසමක්

Mohamed Dilsad

ජාතික සම්මාන 2019 අදයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment