ප්‍රමුඛ පුවත 1

නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම්

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ නිහඩ කාලය තුළ නීති උල්ලංඝනය කරන්නන් වීඩියෝගත කර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.

නිහඩ කාලය ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව සතියක් පුරා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කල සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ඉයන් පෙයිස්ලි ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලේඛනයට

Mohamed Dilsad

දුම්රියේ සිඟමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment