ප්‍රමුඛ පුවත 1

ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

 

(UTV | කොළඹ) – ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මීට අදාළ නඩුව අද (14) දිනයේ කැඳවීමට නියමිතව තිබුණද පොලිස් නිලධාරීන් සහ හලාවත මහාධිකරණයේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබිණි.

එම නඩුව ඇතුලූ හලාවත මහාධිකරණයේ අද දිනයේ විභාග වීමට නියමිතව තිබූ සියලූ නඩු 21 වනදා කැඳවීමටයි තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතී විරෝධී සංක්‍රමණිකයින් 30ක් අත්අඩංගුවට ගැනේ.

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

තම රට දිනවන්න කටයුතු කරන්න – ඇමති සාගල රාජකීය විද්‍යාලයේදී කියයි

Mohamed Dilsad

Leave a Comment