ප්‍රමුඛ පුවත 1

මධ්‍යම ප්‍රාන්තිකයින්ට වතුර බිල, ලයිට් බිල, ගෑස් බිල සඳහා සහන [VIDEO]

(UTV | කොළඹ) – මාධ්‍ය පාන්තික ජනතාවට වතුර බිල, ලයිට් බිල, ගෑස් බිල සඳහා සහන ලබාදී ඇති බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ දංකොටුව නගරයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

Mohamed Dilsad

කැළණිය සරසවියේ පීඨ දෙකක අධ්‍යන කටයුතු හෙට සිට ඇරඹේ

Mohamed Dilsad

2018 ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් වාර්ථාව ලබන 25 වනදා

Mohamed Dilsad

Leave a Comment