ප්‍රමුඛ පුවත 1

සංගීත අධ්‍යක්ෂ සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ)  –  ප්‍රවීණ වාදන ශිල්පී සංගීත අධ්‍යක්ෂ සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි.

මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ උපත ලද සෝමපාල රත්නායක මහතා මිය යන විට 69 වන වියේ පසුවිය.

සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් යුතු පවුලේ 4 වෙනියා වන සෝමපාල රත්නායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වන්නේ වික්ටර් රත්නායක මහතාය.

මුලිකවම හන්තානේ කතාව චිත්‍රපටයට පසුබිම් සංගීතයෙන් දායක වු සෝමපාල රත්නායක මහතා පසුකාලිනව වාර්තා චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර තිබේ.

 

Related posts

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ අමාත්‍ය තිලක් මාරපන අතර හමුවක්.

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අවසන්(UPDATE)

Mohamed Dilsad

මෙම ප්‍රහාරය ලොව පුරා රාජ්‍ය නායකයින් සහ ආගමික නායකයින් හෙලා දකී

Mohamed Dilsad

Leave a Comment