ප්‍රමුඛ පුවත 1

ජනතාවගේ අවධානයට නිවේදනයක්

(UTV| කොළඹ) – මේ වන විට රට තුළ පවතින වාතාවරණය හමුවේ පොදු ජනතාවගේ අවධානයට යොමු විය යුතු නීති රෙගුලාසි හා වගන්ති කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, මහජනතාව බිය වැද්දවිය හැකි හෝ කැළඹිය හැකි කිසිම කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම නොකළ යුතු බව යි.

මෙම රෙගුලාසි උල්ලංඝනය කරන අයෙකු වරදකරු වී නම් මාස 03ත් අවුරුදු 05ත් අතර බරපතළ වැඩ සහිත සිර දඬුවමකට යටත් කළ හැක.

එම නිවේදනය පහතින්

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට ප්‍රදර්ශනය කෙරේ

Mohamed Dilsad

පිළිකා රෝගීන්ට අතවශ්‍ය ඖෂධ වල හිඟයක්

Mohamed Dilsad

අනවසර වැලි කැණීම් සිදුකරන්නන් සොයා අද සිට මෙහෙයුම් තදින්

Mohamed Dilsad

Leave a Comment