ප්‍රමුඛ පුවත 1

සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්

(UTV| කොළඹ) – කොළඹ කොටුව ලෝටස් පාර අසල පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා  පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම විරෝධතා පා ගමන හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම මේ වනවිට වසා දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉවත් කරන ලෙස සහ තවත් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගාලු පාරේ බස් වර්ජනය දිග් ගැස්සෙන ලකුණු

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නව ජනපතිව අමතා සුභ පතයි [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට ඉදිරිපත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment