ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ සහය ගෝඨාට [VIDEO]

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ දෙවැනි බෝම්බකරුගේ මුළු පවුලම පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වී සිටින බව ඇමතිනි තලතා අතුකෝරාල පවසයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මේ බව සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද රාත්‍රියේ මුළු දිවයිනටම සිට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

Mohamed Dilsad

සජිත්ගෙන් හෙට විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

Leave a Comment